Thursday, November 13, 2008

විවාභය

මම අද ලියන්න ගත්තෙ විවාහය ගෑන අපේ රටේ විවාහය සිදුවන ආකාර දෙක තුනක් තියනවානෙ තරුණ තරුණියන්ට විවාහය කිව්වාම බොහෝම සතුටට කාරණාවක් පෙරුම් පුරාගෙන බලා ඉන්නවා තමන් කෑමති සහකරුවා හරි සහකාරිය සමග විවාහ වෙන්න අපි බලමු ඉන්දියාව වගේ රටක ව්වාහයක් සිදුවෙන්නෙ කොහොමද කියලා මම සේවය කරණ ආයතනයේ ඉන්නවා (මම සේවය කරන්නේ සව්දි අරාබියේ) ඉන්දියාවේ කේරළ ප්‍රාන්තේ ජිවත්වන පිරිසක් ඒ අයගේ විවාහය සිදුවන අකාරය බලමු ඒ අයට හොද විවාහයක් කරගන්න නම් මෑද පෙර දිග හෝ වෙනත් රටක රෑකියාවකට යා යුතුමයි එය විෂේශ සුදුසු කමක් හෑටියට සලකනවා රෑකියාව කුමක් වුවත් එය ප්‍රශ්නයක් වන්නේ නෑහෑ ඔවුන් රෑකියාව කරන අතරවරෙ මාපියන් විසින් හොද දෑවද්දක් සමග හොද තෑනකින් සහකාරියක් සොයා බලනවා දෑවද්ද ගෑන විෂේශ සලකිල්ලක් දක්වනවා තමාගේ පුතා රෑකියාව කරන්නෙ අහවල් රටේ අහවල් අයතනයෙ උසස් රෑකියාවක් කරන බව තමයි පවසන්නේ අවුරුද්දෙ නිවාඩු හා තවත් පහසුකම් අතිබවද පවසනවා දෑන් මගුල තින්දුයි මේ සියල්ල තම පුතුට දන්වා එවනවා ඒ අයුරින් තමා විවාහය සිදුවන්නෙ තමන්ගෙ රටේ සියට හෑත්තෑපහක් ඒ අකාරයට විවාහය සිදුවන අතර සහකාරිය මොනවගේ උනත් ඔවුන්ට කලහෑකි දෙයක් නෑති බවයි ඔවුන් පවසන්නෙ ඒ මව් පියන්ගේ කෑමත්තට සිදුවන විවාහ මම තාම ඉවර නෑ මෙක ලියලා ඉතුරු ටික පසුව ලියමු

1 comment:

hashu said...

a wagema thawa deyak. eyala wedipurama bandinne nurselai, teacherlai. mokada meheta ekka awama job ekakata yawanna puluwan nisa.

Rgds,
Hashu
Riyadh, KSA