Friday, October 31, 2008
මගේ පලමු බ්ලොග් සටහන
මම මීට පෙර සිංහල බ්ලොග් සටහන් ගැන දැනුවත් වෙලා හිටියෙ නෑ.මාව දනුවත් කලේ ප්‍රියන්ත කරුණාරත්න. මම නිතරම බ්ලොග් සටහන් කියවනවා.අද ඉදන් මටත් පුලුවන් ලියන්න.මම අද සිංහල බ්ලොග් සන්සදයෙ සමාජිකත්වයත් ලබා ගත්තා.දන් මොනවා හරි හොද දෙයක් කරන්න මටත් පුළුවන්.
Subscribe to:
Posts (Atom)
