Wednesday, December 10, 2008

සන්කල්පනා


මා ලේ කිරි කර දුන්නේ නුඹට නොවේ නුඹේ අම්මාටයි... ඒත් මිනිබිරියේ ඈයි නුඹ මාහට මේතරම් ලෙන්ගතු අම්මෙක් අප්පෙක් නෑති නුඹට නුඹේ අම්මා මවක් වී හිටියාට නුඹ හෑදුනේ මගේ උනුසුමේ ඒ හින්දායි නුඹ මට මෙතරම් ලෙන්ගතු.....

වික්‍රමගේ සටහන්

මා හිතන් හිටියේ සවුදියෙ විවාහය ගෑන ලියන්න. ඒත් ඒක ලියන එක එච්චර හොද නෑ මොකද අපේ සන්සදයේ ඉන්නවා මුස්ලිම් සමාජිකත්වය දරණ අය ඒගෑන කල්පනා කරලා ඒක ලියන ඒක ලියන එක අතර මග නෑවත්තුවා..

Sunday, November 16, 2008

වික්‍රමගේ සටහන්

මම ලබන පාර ලියන්න හිතා ඉන්නෙ සෞදියෙ කසාද බදින විදිය ගෑන හෑබෑයි ඉතින් බ්‍රහස්පතින්දා තමයි අපිට ඉතින් සිකුරාද විතරයි නිවාඩු

Thursday, November 13, 2008

විවාභය

මම අද ලියන්න ගත්තෙ විවාහය ගෑන අපේ රටේ විවාහය සිදුවන ආකාර දෙක තුනක් තියනවානෙ තරුණ තරුණියන්ට විවාහය කිව්වාම බොහෝම සතුටට කාරණාවක් පෙරුම් පුරාගෙන බලා ඉන්නවා තමන් කෑමති සහකරුවා හරි සහකාරිය සමග විවාහ වෙන්න අපි බලමු ඉන්දියාව වගේ රටක ව්වාහයක් සිදුවෙන්නෙ කොහොමද කියලා මම සේවය කරණ ආයතනයේ ඉන්නවා (මම සේවය කරන්නේ සව්දි අරාබියේ) ඉන්දියාවේ කේරළ ප්‍රාන්තේ ජිවත්වන පිරිසක් ඒ අයගේ විවාහය සිදුවන අකාරය බලමු ඒ අයට හොද විවාහයක් කරගන්න නම් මෑද පෙර දිග හෝ වෙනත් රටක රෑකියාවකට යා යුතුමයි එය විෂේශ සුදුසු කමක් හෑටියට සලකනවා රෑකියාව කුමක් වුවත් එය ප්‍රශ්නයක් වන්නේ නෑහෑ ඔවුන් රෑකියාව කරන අතරවරෙ මාපියන් විසින් හොද දෑවද්දක් සමග හොද තෑනකින් සහකාරියක් සොයා බලනවා දෑවද්ද ගෑන විෂේශ සලකිල්ලක් දක්වනවා තමාගේ පුතා රෑකියාව කරන්නෙ අහවල් රටේ අහවල් අයතනයෙ උසස් රෑකියාවක් කරන බව තමයි පවසන්නේ අවුරුද්දෙ නිවාඩු හා තවත් පහසුකම් අතිබවද පවසනවා දෑන් මගුල තින්දුයි මේ සියල්ල තම පුතුට දන්වා එවනවා ඒ අයුරින් තමා විවාහය සිදුවන්නෙ තමන්ගෙ රටේ සියට හෑත්තෑපහක් ඒ අකාරයට විවාහය සිදුවන අතර සහකාරිය මොනවගේ උනත් ඔවුන්ට කලහෑකි දෙයක් නෑති බවයි ඔවුන් පවසන්නෙ ඒ මව් පියන්ගේ කෑමත්තට සිදුවන විවාහ මම තාම ඉවර නෑ මෙක ලියලා ඉතුරු ටික පසුව ලියමු

මම දකින ඔබමා


අපේ මිතුරෙක් ඔබාමා ගෑන කථා කරලා තිබුණ දෑක්කාම මටත් හිතුණා යමක් ලියන්න මම අහලා තියන විදියට ඔබමා බොහෝම දුප්පත් තෑනකින් එලියට ආපු කෙනෙක් මම එවන මේ රුපය බලන්න